අපි බොරුවලට අහුවෙලාද?

මිනිස්සු හිතාමතාම අපිව මෝඩයෝ කරන්න හදනවාද? අපි කොහොමද දැනගන්නෙ එයාලා නවත්වන්න කරන්න ඕන මොකක්ද කියලා?