ලේ, මාධ්‍යය සහ තුවාල ලත් භික්ෂුන්

පාස්කු ප්‍රහාරය සහ ඓතිහාසික අන්තවාදය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් කතා කරන මෙම ව්ලොග් එක බලන්න.  මෙවැනි ආකාරයේ ප්‍රහාරයන් ඉදිරියේදිත් සිදු නොවීමට වග බලා ගත යුතු ආකාරය ද උන්වහන්සේ  පැහැදිලි කරයි.