ඔබ අසා ඇති අම්පාරෙ සිදුවුණේ කුමක්ද කියල - ඒත් ඔබ දන්නවද ඇත්ත?

මේ වීඩියෝ එකෙන් දකින්න පුලුවන් ඇත්තටම 2018 දී අම්පාරෙ මොකක්ද වුණේ කියල සහ ආයෙත් එහෙම නොවෙන්න අපිට ඒව වළක්වන්න පුලුවන් කොහොමද කියල. අනිවාර්යයෙන් ම අවසන් වන තුරු නරඹන්න!