හෙළ විරුවෝ: අපි ගැන

ඔබ එහෙනම් අපව සොයාගත්තා අහ්. සාදරයෙන් පිළිගන්නවා සහෝ!

හෙළවිරුවෝ කියන්නෙ ශ්‍රී ලාංකිකයෙක් කියන්නෙ කවුද කියන ඒක හොයන්න හදපු අලුත් වෙිදිකාවක්. එහේ මෙහේ වෙලා තිබුණ දහස් සංඛ්‍යාත තොරතුරු වලින් අනවශ්‍ය/ පල් හෑලි ටික අයින් කරලා හොඳම දේවල් ටික තෝරලා අරගෙන තමයි මේ අඩවියට දාලා තියෙන්නෙ. හොඳ දෙයක් දැක්ක ගමන් අපි ඒවා හඳුනගෙන සති ගාණක් තිස්සෙ මාස ගාණක් තිස්සෙ ඉදන් අපි ඒ තොරතුරු මේ අඩවියට එකතු කරනවා. ඉතින් දැන් අපි තමයි බ්‍රෑන්ඩ් එක, ඒ නිසා නිතරම අපිව කියවන්න එන්න.

අපි කවුරු ද?

වෙබ් අඩවි නිර්මාණය කරන, බ්‍රෑන්ඩින් කරන සහ මිනිස්සු ආදරේ කරන දේවල් ගැන ලියවිලා තියෙන ඒව එකතු කරන කොල්ලො දෙන්නෙක්. මිනිස්සු කියවන්න කැමති සහ හොයන්න කැමති දේවල් හොයන්න තමයි අපිත් කැමති. අපේ ලස්සන රටේ හැමදේටම සහ හැමදෙනාටම ආදරේ කරන අභිමානවත් සිංහල බෞද්ධයො අපි. අපි හිතනවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා. හරි දැන් ඇති අපි ගැන කියෙවුවා. දැන් ඔයාට අනිවාර්යයෙන් බඩගිනි ඇති. එහෙනම් මෙතැනින් බලන්නකෝ ඔයා කැමතිම කෑම වලින් ඔයා ගැන කියවෙන්නේ මොකක්ද කියලා! ආයෙත් හමුවෙමු! අපිව නිතරම හොයන එක සහ අපි එකතු කරන අලුත් දේවල් කියවන්න අමතක කරන්නෙපා.