අපි දැන් ක්‍රියාත්මක විය යුතුයි!

අර්බුදයකට පස්සෙ අර්බුදයක්, ප්‍රහාරයකට පස්සෙ ප්‍රහාරයක්.... අපට තව කොච්චරක් නම් දරා ගන්න පුළුවන් ද? ඉදිරියට යන්න තියෙන එකම මාර්ගය ගැන මේ මිනිසුන්ගෙ අදහස් වලට සවන් දෙන්න. දැන් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත!