අපේ ජාතිය වනසා දැමීම නතර කරන්න!

අපගේ ජාතිය මේ මොහොතේ තිබෙන්නේ අනතුරේ! කවද්ද ඔවුන් අපගේ වනජීවී සම්පත සහ ස්වභාව ධර්මය විනාශ කිරීම නවත්වන්නෙ? සොබා දම් මාතාව ඇයගේ රහස් බෙදාගන්නෙ යහපත් අනාගතයක් වෙනුවෙනි.