ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයෙක්!

කුඩා දිවයිනක ජීවත් වෙන ජාතියක් විදියට අපි බොහෝ වේදනා විඳ ඇත්තෙමු. යුද්ධය, ස්වභාවික විපත් සහ දැන් වසංගත. බලන්න අපගේ වීරයන් දිනපතාම අපිව ආරක්ෂා කරන ආකාරය, අපි මේ වතාවෙ නම් නැගිටිනවාමයි.