අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ප්‍රඥාව

අජාන් බ්‍රහ්මවංශ හිමියන් බ්‍රිතාන්‍ය- ඕස්ට්‍රේලියා සම්භවයක් සහිත ශ්‍රී ලංකාවට ආදරය කරන භික්ෂුවකි.! අපගේ බෞද්ධ ගුණධර්ම ගැන උන්වහන්සේ කියන දේ අසන්න. (විකල්ප වශයෙන් 'සමරිසි විවාහ ප්‍රශ්නය ගැන උන්වහන්සේ සෘජුව සිදුකළ ප්‍රකාශ" ගැන පවසන්න පුළුවන්.