පාස්කු ප්‍රහාරය ගැන බ්ලොක් සහ ඩිනෝ පැහැදිලි කරයි

2019 දී පාස්කු ඉරිදා දින ඉස්ලාම්  ත්‍රස්තවාදීන් විසින් අපගේ ලස්සන දිවයිනට එල්කල ළ මිලේච්ච ප්‍රහාරයේ කතාව බිලොක් සහ ඩිනෝ පැහැදිලි කරති. ප්‍රහාරයෙන් පසුව සිදුවිය හැකි අනෙකුත් දේවල් පිළිබදව ද ඔවුන් පැහැදිලි කරති.