කවදා හරි හිතුවද ආයුබෝවන් කියන  එකේ ඇත්තම අර්ථය මොකක්ද කියලා?

කවදා හරි හිතුවද ආයුබෝවන් කියන එකේ ඇත්තම අර්ථය මොකක්ද කියලා?

ආයුබෝවන් කියන වචනයේ කොච්චර නම් තේරුමක් තියෙනවාද කියලා ඔබ දන්නවාද?  ඇයි අපි වඳිනකොට අත් දෙක එකට තබාගෙන සිටින්නෙ?