බලමු අපි 1996 ලෝක කුසලානය ගැන ඔබගේ මතකය කොච්චර හොඳද කියලා ?

Test your knowledge!

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය දිනාගත්තේ කුමන කණ්ඩායම පරාජය කරමින් ද?

ලෝක කුසලාන අර්ධ අවසන් පුර්ව තරගයේදී සහ අවසන් මහා තරගයේදී යන දෙකේදීම තරගයේ වීරයා බවට පත්වූ ලොව දෙවෙනි ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමන ක්‍රීඩකයාද?

වසර දහයක් කාලයක් තිස්සේ නොබිඳී තිබුණු, ක්‍රිකට් කණ්ඩායමක් විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වන කඩුළු 5කට ලකුණු 398 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පරාජය කළේ කුමන කණ්ඩායම ද?

ඔවුන් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත් වූ කණ්ඩායම කුමක්ද?

සමස්ත ලෝක කුසලාන තරගාවලියේදීම වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා කවුද?

කෙන්යානු කණ්ඩායම අතින් ලකුණු 72කට අවාසනාවන්ත ලෙස පරාජයට පත් වූ කණ්ඩායම කුමක්ද?

1996 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය නොදැක්වූ රට කුමක්ද?

You have scored 0 out of 7.

Replay Quiz
< Back to Play Page